ලොව ඇති ගුප්ත ස්ථාන අතුරින් බර්මියුඩා ත්‍රිකෝණය නමැති ස්ථානය සුවිශේෂී ස්ථානයක් ලබාගනී.අතලන්තික් සාගරයේ පිහිටා ඇති මෙම අත්භූත ස්ථානය පිහිට ප්‍රදේශයෙන් ගමන් ගත් ගුවන් යානා හා නැවි වලට සිදුවූයේ කුමක්ද යන්න අදටත් ලොවටම ප්‍රේහේළිකාවක්ව පවතී.මෙම ප්‍රදේශය තුලිනි ගමන් ගත් ගුවන් යානා හා නැවි අත්භූත ලේස අතුරුදහන්ව ඇත.මේ සිදීන් අතර Flight 19යන ගුවන් යානා 19වයම අතුරුදන් වීම,විශාල ප්‍රමාණයේ නැවි අතුරදන් වීම ලොවම කැළැඹු සිදීන් ලෙස ගත හැක.
මෙම ප්‍රදෙශයෙන් ගමන් ගන්නා ගුවන් යානා හා නැව්වල මාලිමා,Digital GPS පද්ධති හා අනෙකුත් විද්‍යුත් පද්ධති අක්‍රීය වේ.විද්‍යාඤයන් පවසන ආකාරයට මෙම ප්‍රදේශය තුල විශාල ප්‍රමාණයේ මිතේන් නිධියක් ඇත.මීතේන් සාමාන්‍ය ආකාරයට පවතින විට ඝනව පවතී.නමුත් මුහුද යට විශාල අයිස් තට්‍ටු ලෙස පවතී.මෙවා මුහුදේ තැන්පත්ව ඇත්තේ මුහුදු මටටමේ සිට යාර 1000කට වඩා පහළින් අයිස් ආකාරයෙනි.
නමුත් පහලින් පවතින මීතේන් වලින් ගුවන් යානා වලට අනතුරක් කළ හැකිද?මේ තවත් ලොවට හෙලිනොවූ අභිරහසකි

0 comments:
Post a Comment