විශ්ව ඉතිහාසය තුල පිටසක්වලයන් යනු තවත් අමුතු මාතෘකාවක් නොවනු ඇත.මන්ද ආදිමතයන් විසි කරන ලද බොහෝ දේ දැකීමේ දී පෙනී යන්නේ මේවාට තවත් මොනයම් හෝ ලොවකින් උදවුපදවු කර ඇති බවය.ඒ අනුව අපි අද අපේ පිටසක්වලයන් හා ඉතිහාසය යන මාතෘකාවේ පළමු කොටස ලෙස අප රටෙහිම පිහිටා ඇති විශ්ව සිතියමක් ලෙස හැදින්වෙන අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇති රන්මසු උයනෙහි ගලක් මතකොටා තිබෙන මෙම ගල්සිතියම පිලිබදව කතාකරමු.
අනුරාධපුරය ලෝක උරුම නගරයේ ඇති බෞදධයන්ගේ පූජනීය ස්ථානයක් වන ඉසුරුමුණිය විහාරය ආශ්රිතව පිහිටා ඇති රන්මසු උයනෙහි ගලක යම් විශේශ ගල් කෙටීමක් ඇත.එය බොහෝ දෙනා පවසන පරදි විශ්වය පිලිබදව වන ආකෘතියකි,නැතිනම් පිටසක්වළ ජීවීන් හා සම්බන්ධවිය හැකි යතුරකි(Star Gate).කෙසේ හෝ වෙවා මෙම සිතියම ලෝක උරුමයක්(යම් දිනක විශ්ව උරුමයක් වීමටද ඉඩ ඇත!)බව මාගේ මතයයි.මෙම මත අතරින් වඩාත්ම පිලිගැනෙන මතය වන්නෙ මෙය විශ්වය පිළිබදව වන යම් සිතියමක් බවයි.මෙම සිතියමට සමාන තවත් මෙවැනි සිතියමක් මිසරයේ ඇත.එසේනම් ලංකාවේ හා මිසරයේ මෙම සිතියම් නිරමාණය කළේ ඇයි.පර්යේෂකයන් ගේ හා විද්යාඤයන් ගේ කීමට අනුව මෙම සිතියමෙහි කළු කුහර,කෂීරපථ හා තාරාකා ද ලකුණු කොට ඇත.
තවද මේම සිතියම වටෙහි විවිධ ජලජ ජීවින් කොටා ඇත.වුර්තාකාර රවුමක් අකාර මෙම සිතියම ඉදිරියෙහි ඇති ගලෙහි එම ගලේන් කෙනෙකුට හිදගත හැකි අයුරෙන් අසුනක්ද(පුටුවක් වැනි)නිර්මාණය කොට ඇත.සමහර අයගේ මතයට අනුව මෙය රිසිවරයන්ට භාවනා කිරීමට නිර්මාණය කොට ඇති අසුනකි.
මෙවැනි අති සූක්ෂම අයුරින් සිතියමක් අප ආදි මුතුන්මිත්තන් නිරමාණය කොට ඇත්තේ කුමක් සදහාද?,නැති නම් වෙනත් කවුරුන් හෝ ජීවීන්පිරිසක් මෙය නිර්මාණය කලාද යන්න තවමත් විසදිය නොමැති ගැටළුවකි.මෙම ප්රශනයට පිළිතුරු ලැබෙන්නට අවම වශයෙන් තවත් වසර සියයක්වත් ගතවනු නොවනු මානය.

0 comments:
Post a Comment