Sunday, August 17, 2014

                 
  51 වෙනි කලාපයෙන් තවත් රහසක් ලොවට කාන්දු වෙයි.

ලෝකප්‍රකට ඇමරිකානු රහස් කදවුරක් වන 51 වෙනි කලාපයෙන් (Area 51) තවත් වැදගත් රහසක් පිටවී ඇත.එය ලාංකිකයන් වන අපට වඩාත් වැදගත් වන්නේ ඇයිද යන්න මේ හිරිගඩු පිපෙන කතාවෙන් පසු ඔබට තේරෙනු ඇත.Area 51 යනු ඇමරිකාවේ සිටින දේශප්‍රේමීන් අතරිනුත් ‍තෝරාගත් පිරිසක් සිටින ස්ථානයකි.මෙම ස්ථානයේ ජීවතවන පිරිස මෙම ප්‍රදේශයෙන් පිටව යන්නේ අතිශයෙන්ම සුලු වශයෙනි.නමුත් සියලු බාධක පරදා මේ විශ්ව රහස කරලියට පමිණ ඇත.
                                            ඇමරිකාවේ මින්ස්චෙස්ටර් පළාතයේ පිහිටා ඇති මෙම ප්‍රදේශයේ පිටවූ මෙම රහස මෙම වීඩියෝවෙන් නැරබිය හැක.

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!